BLK Tee: දිගු අත්

Rs. 2,800

සම්පූර්ණ කළු, signature අත් prints සමඟ.

ඔබේ ප්‍රමාණය තෝරන්න
1

Signature අත් prints (අත දිගේ BLACKA STREAMING), පිටුපස වෘක print එක සහ ශක්තිමත් කරපටිය සහිත සම්පූර්ණ කළු දිගු අත් crewneck එක. 100% combed cotton.